උතුරු කොරියානු තානාපති නිලධාරියෙක් පැනයයි

Tuesday, 26 January 2021 - 08:44

උතුරු කොරියානු තානාපති නිලධාරියෙක් දකුණු කොරියාවට පැනගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.  යූ යුන්-වූ නමැති එම නිලධාරියා කුවේට් හි වැඩබලන තානාපති ලෙස කටයුතු කර තිබේ. ඔහු සිය පවුලේ සාමාජිකයින් සමග දකුණු කොරියාවට ගොස් තිබේ. තම දරුවන්ට යහපත් අනාගතයක් ලබාදීම සඳහා ඔහු එසේ කළ බව පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් විමසූ විට දකුණු කොරියානු නිලධාරීන් ප්‍රතිචාර දක්වා නොමැත


44


පාකින්සන් රෝගීන්ට උදව්වන උපකරණයක් සොයාගත් 14...
Monday, 01 March 2021 - 13:38

ඉන්දියාවේ පූනේහි වෙසෙන 14 හැවිරිදි ජුයි කෙස්...Read More

කොවිඩ් මර්දන තෙවැනි එන්නතටත් අමෙරිකාවෙන් අ...
Monday, 01 March 2021 - 12:10

එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන ජොන්සන් ඇන්ඩ් ජ...Read More

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සතියකට වැසේ.
Monday, 01 March 2021 - 12:04

නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සත...Read More