රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු ක්‍රීඩාව නතර කිරීමට මහ නගර සභා බල ප්‍රදේශයක් තීරණය කරයි

Wednesday, 13 January 2021 - 11:22

මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු ක්‍රීඩාවේ නිරතවන සූදු පොලවල් නතර කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ නගර සභාවේ නගරාධිපති සමන් ලාල්ල ප‍්‍රනාන්දු මහතා වන අතර මේ සඳහා විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේත් සහාය හිමිවී තිබෙන බව වාර්තා වනවා.
21


ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයින්ට නව විශේෂාංගයක...
Wednesday, 27 January 2021 - 10:13

Facebook හි විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගයක් ලබ...Read More

වාහන ගෙන්වීම නැවැත්වීමෙන් බිලියන 80 ක පාඩුවක්.
Wednesday, 27 January 2021 - 10:05

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේත...Read More

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි - දින...
Wednesday, 27 January 2021 - 09:40

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වූ...Read More