රාජකාරී වේලාවේ වෙනසක් කිරීමට රජයේ අවධානය

Wednesday, 13 January 2021 - 10:26

රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වා දීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල  කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේය.  
“සතියකට පැය 40 ක් වැඩකරන්න ඕනේ නම්, සමහර දාට කලින් යන්න පුළුවන්. සමහර දාට පරක්කුවෙලා යන්න පුළුවන්. පැය 40 සම්පූර්ණ කිරීමයි අවශ්‍ය වෙන්නේ. හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් සිදුකිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තියෙනවා” යැයි මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

17


ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයින්ට නව විශේෂාංගයක...
Wednesday, 27 January 2021 - 10:13

Facebook හි විශේෂ රුධිර පරිත්‍යාග විශේෂාංගයක් ලබ...Read More

වාහන ගෙන්වීම නැවැත්වීමෙන් බිලියන 80 ක පාඩුවක්.
Wednesday, 27 January 2021 - 10:05

මෝටර් රථ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම හේත...Read More

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි - දින...
Wednesday, 27 January 2021 - 09:40

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්වූ...Read More