පෘතුගාල ජනපතිට කොරෝනා

Wednesday, 13 January 2021 - 10:10

පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එරට ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ. මේ වන විට පෘතුගාලයෙන් කොවිඩ් ආසාදිතයින් 489,293 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 7,925ක් සිදුව ඇති බව වාර්තා වේ



22


නෙදර්ලන්තයේ කොරෝනා මර්දනයට පැනවූ ඇඳිරි නීත...
Wednesday, 27 January 2021 - 10:10

නෙදර්ලන්තය තුළ ඇඳිරි නීතිය පැනවීම නිසා හටගෙ...Read More

විරෝධතාවයක නිරත ඉන්දීය ගොවියෝ ඓතිහාසික රතු ...
Wednesday, 27 January 2021 - 09:49

ඉන්දියාවේ කෘෂිකාර්මික රාජ්‍ය ප්‍රතිපත්ති ව...Read More

මොඩර්නා එන්නත ගැන ලෝකෙටම සුබ ආරංචියක්.
Wednesday, 27 January 2021 - 09:44

කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා මේ වනවිට භාවිත කෙ...Read More