විදෙස් පුවත්ඉන්දියාවේ 21 හැවිරිදි තරුණයෙකු එකවර තරුණියන් දෙදෙනකු විවාහ කර ගනී .

Tuesday, 12 January 2021 - 11:07

ඉන්දියාවේ තරුණයෙක් විසින් එකම මොහොතේ තරුණියන් දෙදෙනෙක් විවාහ කර ගැනීමේ සිද්ධිය විශාල වශයෙන් කතාබහට ලක්වී තිබෙනවා. මෙම වෙනස් ආකාරයේ විවාහ උත්සවය බාස්ටාර් දිස්ත්‍රික්කයේ තිකාරා ලෝක්නා යන ගම්මානයේ සිදුවී තිබෙනවා. වයස අවරුදු 21 හැවිරිදි සන්දු මෝරියා යන තරුණයා 19 හැවිරිදි හසීනා සහ 21 හැවිරිදි සුන්දරි යන තරුණියන් දෛනාව විවාහ කරගෙන තිබෙනවා. මේ විවාහය සඳහා ගමේ කිසිම කෙනෙකු විරුද්ධ නොවී සියලු දෙනාම සුභපතා තිබීම විශේෂත්වයක් වනවා. එනමුත් එක් තරුණියකගේ දෙමව්පියන් මෙම උත්සවය සඳහා සහභාගි වී නැති බවයි සඳහන් වෙන්නේ. මෙම බාස්ටාර් දිස්ත්‍රික්කයේ මෙයට පෙර මෙවැනි ආකාරයේ කිසිම කෙනෙකු එකවර තරුණියන් දෙදෙනෙක්ව විවාහ කරගෙන නැත. මෙම විවාහ මංල්‍ය එරට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල වශයෙන් සංසරණය වන බවයි වාර්තා වෙන්නේ. හින්දු විවාහ නීතිය යටතේ එක්කෙනෙක් කාන්තාවන් දෙදෙනෙකුව විවාහ කර ගැනීම වැරැද්දක් වන නමුත් මේ වන තෙක් කිසිම නඩුවක් දමා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



24


නෙදර්ලන්තයේ කොරෝනා මර්දනයට පැනවූ ඇඳිරි නීත...
Wednesday, 27 January 2021 - 10:10

නෙදර්ලන්තය තුළ ඇඳිරි නීතිය පැනවීම නිසා හටගෙ...Read More

විරෝධතාවයක නිරත ඉන්දීය ගොවියෝ ඓතිහාසික රතු ...
Wednesday, 27 January 2021 - 09:49

ඉන්දියාවේ කෘෂිකාර්මික රාජ්‍ය ප්‍රතිපත්ති ව...Read More

මොඩර්නා එන්නත ගැන ලෝකෙටම සුබ ආරංචියක්.
Wednesday, 27 January 2021 - 09:44

කොවිඩ් -19 වෛරසය මර්දනය සඳහා මේ වනවිට භාවිත කෙ...Read More