තෙවැනි අරාබි ක්‍රීඩකයාටත් කොරෝනා – දෙවැනි තරගයත් කල් දැමේ

Monday, 11 January 2021 - 13:11

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි රමීර් රාජ්‍ය අතර පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, තවත් එක්සත් අරාබි රමීර් රාජ්‍ය ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වීමත් සමගයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර ද එම කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනා.

කෙසේ වෙතත්, පළමු තරගය සැලසුම් කළ පරිදි පසුගියදා පැවැති අතර පැවැත්වීමට නියමිත වූ දෙවැනි තරගය ලබන 16 වනදා දක්වා කල් දමා තිබෙනවා.

24


ශ්‍රී ලංකා 20යි 20 නායකත්වයේ වෙනසක්.
Wednesday, 27 January 2021 - 09:52

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍...Read More

කොදෙව්න්ට 0-3ක තරගාවලි පරාජයක්.
Tuesday, 26 January 2021 - 08:54

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැ...Read More

T 10 ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගණන ඉහ...
Monday, 25 January 2021 - 12:06

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රී...Read More