කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක අගය 2015 වසරෙන් පසු ප්රථම වරට ඒකක හත්දහසේ සීමාව පසුකරයිකොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට එම අගය ඒකක හත්දහසේ සීමාව පසුකළේ 2010 වසරේ ඔක්තෝබර් 10 වැනිදාය2011 වසරේ පෙබරවාරි 14 වැනිදා එහි ඉහළම අගය 7811 ක් ලෙස වාර්තා වියපසුගිය වසරේ සිට ප්රගතියක් දැක්වූ සියලු කොටස් මිල දර්ශකය මෙම වසරේ පළමු දින 3 තුළ සියයට 4 ක වර්ධනයක් පෙන්නුම් කළ අතර වෙළෙඳපොළ සමස්ත පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 18 ක් ලෙසයි
22